සුද්දාගෙන් තවත් කනේ පාරක්
December 17, 2009
මේ දිනවල ලංකාවේ සිදුවන ජරමරය, හුදකලා සිදුවීමක් නොව, පැහැදිලිව පර සුද්දන්ගේ මගඩියේම කොටසක් බව අපි පසුගියදා ලීවෙමු.
ඉන්දීය සයුරේ තිත පණ ගසා නැගිටීම වලක්වා, ලෝක සිතියමේ හුදකලා කිරීමට උන් කළ හැකි සියල්ල කරමින් සිටිති. අද තවත් පියවක් ඉදිරියට තබමින්, යුරෝපීයෝ ලංකාවේ අපනයනයන්ට ලබාදී තිබූ වෙළඳ සහන අත් හිටවීමට තීරණය කර ඇත. මින් අප රටට වාර්ෂිකව ඇ.ඩොලර් මිලියන එකසිය පනහක පමණ පාඩු වන අතර, අපනයන සඳහා භාන්ඩ නිපදවන කර්මාන්ත අපහසු තාවයට පත්වනු ඇත.
ඉදිරියට මෙවැනි හුටපට වඩ වඩා වැඩිවනු ඇති නිසා, දශක තුනක් යුදපිටියේ වැය කල ජවය, වහ වහා දේශීය ආර්ථිකය දෙසට හරවා, රට වෙනුවෙන් කලයුතු සියල්ල කරමු!
Advertisement
December 18, 2009 at 7:20 am
i don’t think we should agree to things like gsp+ if they are tied to anything other than economic conditions, bc by agreeing to political condition for trade concessions we are giving up our sovereignty and rights.
we should not seek to renew this on those conditions or let them examine us periodically for our complicity to their conditions.
trade conditions i can understand; we free duty for certain items in return for their doing some things similar etc.
but tying trade to their interpretation of human rights is plain wrong.
we should not agree to or seeks that
December 18, 2009 at 1:32 pm
ඔබ ඉතා නිවැරදියි. කොන්ද කෙලින් තියන් හිටගැනීමට අප හැකි සියල්ල කල යුතුයි.